විකල්ප ඇප් මධ්‍යස්ථානය

විකල්ප ජංගම දුරකථන යෙදුම් මධ්‍යස්ථානයට ඔබ සාදරෙන් පිළිගන්නවා. මෙය රහස්‍යභාවය ගැන සංවේදී වෙමින් සකස් කරන ලද මෙවලම්, ඇප් සහ සේවාවන්ගේ එකතුවක්.

මෙහි ලැයිස්තුගත කර තිබෙන ඇප් හා සේවා පිරිනමනු ලබන්නේ අප පෞද්ගලිකව හඳුනන අය විසින් නෙමෙයි. ඔවුන් ඔබගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සහ දත්ත ආරක්ෂා කිරීම පිළිබඳ විවිධ පොරොන්දු ලබාදෙනමුත්, ඕනෑම ඇප් එකක්, සේවාවක් භාවිතා කිරීමේදී රහස්‍යභාවය පිළිබඳ ඔබ සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.

ඇප් භාවිතා කරද්දී Declutter Your Phone with an App Cleanse (App Cleanse හෙවත් ඇප් පිරිසිදු කරන මෙවලමක් භාවිතා කර ඔබගේ ජංගම දුරකථනයේ අවුල්සහගත තදබදය අවම කරගන්න) යන සබැඳියෙන් පෞද්ගලික ඇප් හා සේවා තෝරාගන්නා ආකාරය පිළිබඳ වැඩිපුර තොරතුරු හා උපායන් හදාරන්න.

බ්‍රව්සර් (Browsers)

බ්‍රව්සරයට එකතු කිරීම්/ දීර්ඝ කිරීම් (Browser Add-Ons/Extensions)

ඔබගේ බ්‍රව්සරය සමග ඇඩෝන හා එක්ස්ටෙන්ෂන් භාවිතා කිරීමේදී, තුන්වන පාර්ශ්වයන් ඔබගේ සෙවුම් දත්ත ලබාගැනීමේ අවදානම අවම කිරීම සහ අන්තර්ජාලයේ ඔබ සැරිසැරූ සලකුණු අවම කිරීම සඳහා අවම ආකාරවලින් කටයුතු කිරීම පුහුණු වන්න.

HTTPS Everywhere

ඔබ කරන සෙවුම් වඩා සුරක්ෂිත බවට පත් කරයි.

Privacy Badger

තුන්වන පාර්ශ්වයේ ට්‍රැකර් වළක්වයි.

Neat URL

සබැඳි වලින් ලුහුබැඳීමේ පරාමිතීන් ඉවත් කරයි (Chrome සහ Firefox සඳහා).

uBlock Origin

Firefox වෙනුවෙන් අන්තර්ගත පෙරහනක් සහ දැන්වීම් වළක්වන මෙවලමක් සහ Chrome වෙනුවෙන්.

සෙවුම් යන්ත්ර (Search Engines)

කතාබස්, ඇමතුම් සහ පණිවිඩ යැවීම (Chats, Calls, and Messaging)

විද්යුත් තැපෑල (Email)

සිතියම් (Maps)

මුරපද කළමනාකරුවෝ